Meka aulak nedda
 
Notifications
Clear all

Meka aulak nedda

3 Posts
3 Users
0 Reactions
132 Views
0
Topic starter

Cpu... ryzen 5 3400g 

Mb... Msi A320m gaming pro

Me build ekata mama danna hitiye eka 8gb 2666mhz ekak. Cpu eka 3400g nisa hemoma kivva ram 2k gahanna kiyala. Mage budget eke hetiyata 8gb kit ekak ganna vidiyak ne.

Mama 4gb 2k gahala 8gb karana ekada hoda

Nettan mulin 8gb 1k gahala passe thava 8gb ekak gehuvata aulak nedda

 

3 Answers
0

ඔයාගේ MB එකේ තියෙන්නේ Ram Solt 2 නිසා කොහොමත් ඔයා 4GB * 2 ගහන එක තෙරුමක් නැ. ඔයා 8GB 3000Mhz වගේ එකක් දාගන්න එතකොට හරි. GPU  Onboard නිසා එක හොදයි. පුලුවන් නම් B450 MB එකකට යන්න.

0

මෙතන්දි budget එක ප්‍රශ්නයක් නිසා මගේ නම් අදහස මුලින්ම 8gb 3000Hhz එකකට වගේ යන්න මොකද මේ processor එකේ vram (video cache memory එකත් ram එකම නිසා ) ටිකක් speed වැඩි වෙන තරමට සැලකිය යුතු performance වැඩි වීමක් තියෙනව.

ඒක නිසා පොඩ්ඩක් net එකෙන් බලන්න 3400g CPU එකත් එක්ක use කරල තීයෙන motherboard මොකද A320 board එක 3rd gen ඒවට recommend කරල නැති නිසා ඔයාට එහෙම test කරල තියෙන board එකක model එකක් ගන්න. ඒකයි හොදම දේ

ඒත් ඒක 8gb එකක් ගන්න දැනට.

පස්සෙ සල්ලි හම්බුනම මුලින්ම moberboad එක B450 එකකට හරි ඒ කලෙ ඇවිත් තියෙන අලුත් B series board එකකට මාරු කරගන්න මොකද A320 එක support කරන්නෙ නැති නිසා ප්‍රශ්නයක් ආවොත් warranty වලදි ප්‍රශ්න වෙන්න පුලුවන්. අනික A motherboard එක තියෙනකන් overclock කරන්න වගේ වැඩ කරන්න එපා.

පස්සෙ ඊලගට ඔයා දාපු ජාතියෙන ram එකක් හොයාගෙන ඒ වර්ගෙම ඒ speed එකේම එකක් දාගන්න එහෙම කරල 16GB කරගන්න.

පස්සෙ මම නම් කියන්නෙ පුලුවන්නම් aftermarket හොද cooler එකකට යන්න ඔය cooler එක හොදයි ඒත් gpu and cpu දෙකම එකට තියෙද්දි සාමාන්‍ය එකකට වඩා ටිකක් රත් වෙන්ව ඒක නිසා aftermarket එකකට ගියොත් ඒකත් handle කරගන්න පුලුවන්.

පස්සෙ ඉතින් තියෙන්නෙ අලුත් gpu එකක් දාගන්න ඒකත් දාගෙන ඉවර වෙලා ඊටත් පස්සෙ processor එක upgrade කරන්න 3600 එකකට වගේ මොකද gpu එකක් තියෙනවනෙ

මගේ plan එක ඔය වගේ

0
Topic starter

Sthuthi 2tama. Godak saralava kiyala dunnata

Share: