Notifications
Clear all

MB Problem

1 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

MSI B450M PRO-M2 MAX

Gigabyte B450M S2H

මේ මදබෝඩ් වල B450 Chipset එක තියෙද්දි ඇයි Dual Channel එකක් විතරක් තියෙන්නෙ?Budget එක ඉතුරු කරගන්න කරපු දෙයක්ද?

ඒ හැර වෙන වෙනසක් තියනවද?

1 Answer
0

මගෙනම් තියෙන්නේ MSI B450 Gaming Plus Max එකක් ඒකේ නම් Dual Channel දෙකක් තියෙනවා.

මම හිතන්නේ ඔය Motherboard එකේ එක Dual Channel එකක් තියෙන විදිහට හදන්න ඇත්තේ Budget එකට ගැළපෙන්න වෙන්න ඇති.

තව B450 Gmaing Plus Max එකත් එක්ක Comparer කලොත් බලාගන්න පුළුවන් මේ වෙනස්කම්'

https://us.msi.com/comparison/motherboard/?unique=id1591620696501&compare_list= [%22QjQ1MC1HQU1JTkctUExVUy1NQVg=%22,%22QjQ1ME0tUFJPLU0yLU1BWA==%22]

තවද ඔය Motherboard දෙක Crossfire Support කරන්නේ නෑ මම හිතන විදිහට. ඒත් B450 සමහර Motherboard Crossfire Support කරනවා. (Ex:- B450 Gaming Plus MAX Motherboard එක Crossfire Support කරනවා.)

Share: