Notifications
Clear all

Max temps

2 Posts
3 Users
0 Reactions
166 Views
0
Topic starter

Processor ekaka max temps kiyana eken adahas kranne mokakda.???

2 Answers
0

මම දන්න විදියට නම් CPU එකට හානි නොවන විදියට පාවිච්චි කරන්න පුලුවන් manufacturing company එක පාවිච්චියට සුදුසයි කියලා Recommend කරන temp එක.

0

max temp එක කියන්නෙ ගොඩක් වෙලේට tj point temperature එක ඒකෙන් වැඩි උනාම processor එකේ ඇතුලෙ ප්‍රශ්න වෙන්න පුලුවන්. ඒත් safe recommand range එකනම් 45-80යි අතර තමා

Share: