Matching Motherboar...
 
Notifications
Clear all

Matching Motherboard and prosser

4 Posts
5 Users
0 Reactions
245 Views
0
Topic starter

Motherboard එකක් prossers එකත් එක්ක matath කරන කොට සලකාබලන්න ඕනෙ මොනවද

4 Answers
0

Lga socket එක

0
  1. b450 mother bord ekata hodama cpu eka mokakda
0

@desh , ඔයා බලන්න ඔනි motherboard එකේ chipset එක support කරන CPU list එක.

එක chipset එක google කරලා හොයාගන්න පුලුවන්.

උදා-

  • H370 cpu support
  • B450 cpu support

එ list එකේ අදාළ cpu එක තියෙනවා නම් එ motherboard එක සහ cpu එක ගැලපෙනවා.

මෙක අනෙක් පැත්තට කරලා කිසියම් CPU එකක් support කරන්න chipset හොයාගන්න පුලුවන්, උදා-

  • ryzen 3600 chipset support
  • i5 3470 supported chipset
0

මම ගාව පරන ප්‍රොසෙසරයක් තියෙනවා penthum 4 ඒකෙ මොකක් හරි අවුලක් තිබ්බොත් pc එකට බලපායිද.

Share: