Notifications
Clear all

M.2 Slots

3 Posts
2 Users
0 Reactions
239 Views
0
Topic starter

M.2 slots 2k thiyna motherboard ekaka,m.2 drive ekak danawa nam koi slot ekatada danna one?slot eke wenasath ekka performance wenasak thiyda?me slots wala pcie 4× kiyla thiyenne mnda.

3 Answers
0

පලවෙනි Slot එකට දාන්න.(මොකකට දැම්මත් මම හිතන්නෙ වෙනසක් නෑ.ඒත් Bios වලින් Boot Order එක හදන්න)

Heat Sink එකක් තියන M.2 Port එකක් තියනව නම් අනිවාර්යයෙන් ඒකට දාන්න.මොකද ඒකෙන් SSD එක හොදට Cool වෙනවා.

0

මේ වීඩියෝ එකත් බලන්න.

https://www.youtube.com/watch?v=1E9Vedq7tU8

0
Topic starter

Thanks a lot brother.

Share: