Liquid Coolers
 
Notifications
Clear all

Liquid Coolers

3 Posts
4 Users
0 Reactions
275 Views
0
Topic starter

RGB මොනාවත් නැති Liquid coolers තියනවද?

3 Answers
0

මම දන්න rgb නැති එකම cooler එක Arctic Liquid freezer II. හැබැයි එක ලංකාවේ stocks හොයාගන්න බැරි වෙයි. දැන් අලුතෙන් එන සෑම liquid cooler එකකම වගේ RGB අනිවාරෙන් තියෙනවා, ඒ නිසා lighting වලට කැමති නැත්නම් RGB තියෙන එකක lighting disable කරලා භාවිතා කරන්න තමයි පිළියම.

0
Quote from Damidu Hasaranga on April 12, 2022, 2:30 pm

RGB මොනාවත් නැති Liquid coolers තියනවද?

CORSAIR H60 120mm Liquid Cooler | Nanotek

Out of Stock....

0

The complete look of your internet site is remarkable, not to mention the content material!
also visit my net web page -voip phone

Share: