Liquid Cooler (Clos...
 
Notifications
Clear all

Liquid Cooler (Closed Loop)

2 Posts
3 Users
0 Reactions
201 Views
0
Topic starter

"Liquid Cooler" aul kiyanne etha da?

leak wenawa kiyanne etha da?

2 Answers
0

Liquide coolers wala ehema kisima prashnayak naa. Eth ewaye eka eka brands thiyenwa. Samanyen cooler master,corsair wage hoda brand ekaka liquid cooler eka use kranma ehema kisima prashnayak wenne naa.

0

Liquid Cooler වල කඩෙන් ගන්න තියෙන Seal type එකේ කිසිම ගැටළුවක් නැහැ. මේවල තියෙන Coolent එක නැවත පුරවන්න Leak වෙන්න තියෙන හැකියාව හරිම අඩුයි.

ගැටළුව තියෙන්නෙ Custom Liquid Cooling වල. ඒ කියන්නෙ අපි Custom mod හරහා හදාගන්න Liquid Cooling වලදි Leak ඇතිවෙන්න පුලුවන්.

Share: