Lga cpu socket
 
Notifications
Clear all

Lga cpu socket

1 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

lga cpu sockert walata hariyana intel prossesor warga monada

i3 i5 i7 Generation eka change unama sockert eka wenasada

Neththam ekama generation kipayakata eka sockert ekakda enne

1 Answer
0

CPU එකක් කිසියම් motherboard එකට support කරන්න කරුණු කිපයක් match වෙන්න ඔනි

1. Socket එක match වෙන්න ඔනි

LGA කියන්නේ cpu එක සහ motherboard එකෙ socket එක අතර විදුලිය සන්නයනය කරන විදිහෙ design එක. LGA වල cpu එකෙ පොඩි pads ගොඩක් තියෙන, motherboard socket එකෙ එවලට හරියන්න pins තියෙනවා, Intel ලා desktop cpu ඔකොටම පාවිච්චි කරන්නෙ LGA design එක.

හැබැයි මෙ pins ගාන වෙනස් වෙනවා, එ නිසා ඔනිම socket එකක LGA වලට පස්සෙ අංකයක් තියෙනවා (LGA 1151). මෙකෙන් කියන්නේ socket එකෙ සහ cpu එකෙ තියෙන contact points ගාන.

2. Chipset එක match වෙන්න ඔනි

Chipset එක motherboard එකෙ තියෙන පොඩි chip එකක්, මෙකෙන් කරන්න cpu එක සහ computer එකෙ අනෙක් components අතර සන්නිවේදන සලසා දෙන එක.

Socket එක match උනාට මදී, ඔයාගෙ motherboard එකෙ තියෙන chipset එකෙන් අදාල cpu එක support කරන්න ඔනි.

3. Bios update වෙලා තියෙන ඔනි

Motherboard එක release උනාට පස්සෙ release වෙච්ච අලුත් cpu generation එකක් නම් motherboard එකෙ bios එක අලුත්ම version එකට update කරන්න ඔනි එ cpu එක support කරන්න.

  • උදා- AMD B450 motherboard එක කෙලින්ම ryzen 1st සහ 2nd generation cpu support කරනවා, හැබැයි ryzen 3rd generation cpu එකක් දානවා නම් bios update කරලා ඉන්න ඔනි.

හැබැයි මෙ ඔකොම match වෙනවා ද කියලා වෙන වෙනම බලන්න ඔනි නැ, ඔයා ගන්න cpu එක අදාල motherboard එකෙ chipset එක support කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතුරු ටික නිකම්ම match වෙනවා. 

සාමාන්‍යයෙන් intel ගත්තාම එක motherboard එකක් cpu generation දෙකක් support කරවා, එ එක්කම cpu socket එකත් මරු වෙනවා. එකම generation එකක් ඇතුලෙ i3,i5,i7,i9 cpu ඔකොම support කරනවා motherboard එකක්.

නැත්තං motherboard එකෙ model number එක search කරලා official website එකෙ specifications page එකට ගිහිල්ලා එක support කරන cpu list එක බලාගන්න පුලුවන්.

Google search භාවිතා කරලා ලේසියින්ම ඔයා ගන්න බලාපොරොත්තු වෙන cpu එක support කරන chipset එක තියෙන motherboard හොයාගන්න පුලුවන්.

 

AMD cpu වලටත් මෙ විදිහට කරන්න, එකම වෙනස එවල පාවිච්චි කරන්න PGA socket එකක්.

Share: