Notifications
Clear all

Led strips

1 Posts
2 Users
0 Reactions
124 Views
0
Topic starter
  1. Api Led strip ekak apply karanna puluwan motherboard eke thiyena ports monawada?
1 Answer
0

එහෙම fit කරන්න පුළුවන් Motherboard වල motherboad එකේ special  port එකක් තියෙනව. ඒක motherboard එකේ handbook එකේ තියෙනව.

එහෙම fit  කරන්න බැරි motherboard වලට LED fit කරන්න නම් led controller එකක් ගන්න ඕනෙ. LED controllers නම් ගොඩක් වෙලාවට motherboard එකට set කරන්නෙ නෑ powersupply එකට විතරයි connect කරන්නෙ

Share: