Laptop Mother board...
 
Notifications
Clear all

Laptop Mother board issues

1 Posts
2 Users
0 Reactions
125 Views
0
Topic starter

Mge lap 1ta wathura haluna. But e welema lap 1 galawala clean kla. Lap 1 hodata wda krnw. But podi saddayak enw processor 1 laga IC ekkin.
Kalayk yaddi mother board 1 replace krnna weida

 

1 Answer
0

Motherboard එකේ power delivery වලින් ලැබෙන පොඩි coil whine ශබ්දයක් නම් සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. හැබැයි වෙනත් ශබ්දයක් නම repair center එකකින් check කරගත්තොත් හොදයි.

Share: