Laptop Battery
 
Notifications
Clear all

Laptop Battery

1 Posts
2 Users
0 Reactions
183 Views
0
Topic starter

Man gawa tyenne HP lap ekak arn masayak witra.mata danagnna one mn meka eka digatama charge ekata ghgena game gahuwata,video editing wage klata battery ekata awlk nadda.danata full charge krama paya 4k tyagnna puluwan.

HP 250 G8 i3 11th gen Lap eka

1 Answer
0

ඒ battery හොදම තත්ත්වය යටතේ තියාගන්න ඕනි නම් 20%-80% අතර භාවිතා කරන්න ඕනි, දිගුකාලීනව battery 100% charge එකේ තිබීම කල්පැවැත්ම බලපානවා හැබැයි gaming, editing කරද්දි අනිවාර්යෙන් charge එක අවශ්‍ය නිසා මේක වළක්වන්න අමාරුයි.

Share: