Laptop එකට SSD එකක්...
 
Notifications
Clear all

Laptop එකට SSD එකක් සවිකිරීම

2 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

මට තියෙන්නේ Asus laptop එකක්.
එහි තියෙන්නේ intel i3 processor එකක්.
තියෙන්නේ පහත screenshot එකේ සඳහන් Motherboard එක.

මට මේකට SSD එකක් සවිකර ගැනීමට අවශ්‍යයයි.

ඒ සඳහා මේ Motherboard එකේ M.2 port එකක් තියෙනවා ද?

2 Answers
0

ඔයාගෙ laptop එකෙ m.2 slot එකක් නැ,

ඔයා ssd එකක් දානවා නම් දානට තියෙන 2.5 inch SATA Hard drive එක ගලවලා එතනට 2.5 inch sata SSD එකක් දාන්න පුලුවන්.

0
Topic starter

ස්තූතියි !

Share: