Notifications
Clear all

Lag

2 Posts
3 Users
0 Reactions
214 Views
0
Topic starter
  • මං අද උදේ මගේ pc එකේ Game එකක් install වෙන්න දැම්මා පැය භාගයක් විතර අව්ලක් නැතුව install උනා ඊට පස්සෙ install වෙන එක නැවතුනා (stuck වුනේ නෑ) මං setup එක කැන්සල් කරලා දැම්මා
  • ඊට පස්සෙ තිබුනු Game එකක් ගහන්න ගත්තා මුලදි ටිකක් Lag වෙන්න ගත්තා ටිකකින් stuck උනා (කලින් කිසිම අවුලක් නැතුව ගැහුවා)
  • දැන් දිගටම එහෙමයි
  • Pc එක කලින්ට වඩා Slow වෙලා
  • මොකද කරන්නෙ? 😔
  • මං Cpu එක 2.7GHz --> 3GHz වලට OC කරලා තියෙන්නෙ හැබැයි Temp 65°c-70°c වගේ ගියේ.ඒක මේකට හේතුවක් වෙන්න පුලුවන්ද ?

  • ටික දවසකට කලින් මං Windows ගහද්දි "No Boot Drive"(හරියටම මතක නෑ) කියල වැටුනා.හාඩ් එකේ Cable දෙක ගලවලැ ගැහුවම හරි ගියා.
  • මං Start Up Repair එකක් දුන්නා  "Can't Automatic Repair.Contact Microsoft" කියලා වැටුනා.
  • ඒ මොකද?
2 Answers
0
Quote from Thamindu Gamage on June 30, 2020, 9:26 pm

සමහර වෙලාවට hard එකේ issue එකක් වෙන්න පුලුවන්

0

Crystal Disk info wage software ekak dala hard eka check karala balanna

Share: