Key Board double ty...
 
Notifications
Clear all

Key Board double typing issue

1 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

Aiye මගේ pc eke keyboard eka double type wenwa thada karala obanna ona keys wada karanna habai meka රැට withrai wenne. Ekata maokada aiye karanne mn bios update kala format kala keyboard maru kala eth kisima deyak hari giye na current eke awlkda danne na neda aiye. keyboard setting reset kala eth hari giye na

Board eka Asus Prime H310M-E R.0

1 Answer
0

Keyboard එක මාරු කරල බලන්න. Keyboard අවුලක්ද බලන්න. එහෙම හරියටම දැනගත්තම Keyboard එක සුද්ද කරල බලන්න පුළුවන්. නමුත් සාමාන්‍ය keyboard එකක් නම් ටිකක් කල් යද්දි ඔයවගේ ලෙඩ එන්න පුළුවන්

Share: