K series processor
 
Notifications
Clear all

K series processor

6 Posts
3 Users
0 Reactions
258 Views
0
Topic starter

mama aluthin pc akk hadanagaman inna mage

 

ROG STRIX Z370-E GAMING (motherboard )

 

HYPERX 3466 8GBx2 (RAM)

 

ROG STRIX-GTX1070-08G-GAMING (Graphic Card)

 

cooler master masterliquid 240 ( cooling)

 

mata hariyana processor aka mokkda

 

INTEL CORE i7-8700

 

INTEL CORE i7-8700K 12MB processor akada kiyala kiyanna puluwanda?

6 Answers
0

ඔය cpu එක හොදයි. නමුත් ඔය cpu එකට support කරන ram speed එක 2666Mhz

https://ark.intel.com/products/126684/Intel-Core-i7-8700K-Processor-12M-Cache-up-to-4-70-GHz-

එ්වගේම ඔයාට තව පොඩි ගනක් දිලා 9th generation i7 එකකටම යන්න පුලුවන්. ඔනේනම් ඔය motherboard එකකටම bios upgrade එකකින් පස්සේ 9th generation cpu  එකක පාවිච්චි කරන්න පුලුවන්.

M. 2 drive එකක් පාවිච්චි කරන්න.

0
Topic starter

mama ram aka aran iwarai 3466 gaththa. mona cpu akatada support karanna?

M.2 akk gaththa 240gb . mama mona cpu akada ganna oni?

0

ඔයා ගත්ත ram එකේ Normal speed ekka mokkada?  ekka 2666nam awulk ne. 3466 oc speed ekka wenna one. Ram ekke model number ekkai ewanna

0
Topic starter

HYPERX HX434C19FB2/8

0

ගැටලුවක් වෙන්නේ නැ processor එක මගින් ram එක downgrade කරලා වැඩ කරනවා.

ඔයා තව පොඩි ගනක් දිලා එක පාරම i7 9700k  එකකට පුලුවන්නම් යන්න.

Bios upgrade එකකිනින් පස්සේ ඔය motherboard එකටම use කරන්න පුලුවන්.

0

hello ඔයා z370 motherboard එක අරන්ද තියෙන්නෙ මේකයි z series motherboard එකක් ගන්න එකේ ප්‍රදානම අරමුන overclock කිරීම. ඉතින් එහෙම motherboard එකක් අරන් k series cpu එකක් ගත්තෙ නැත්නම් motherboard එක ගත්ත එකෙත් වටිනාකමක් නෑ. ඔයා motherboard එක අරන්නම් අනිවර්‍යෙන් k series cpu එක ගන්න. ram එකේ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මොකද xmp profile එකක් active කරල ram එකේ performance ගන්න පුලුවන්.ඒත් ඒක කරන්න පුලුවන් h370 chip-set එක තියෙන board එකකිනුත් ඉතින් ම්න් නම් කියන්නෙ motherboard  මන් නම් කියන්නෙ motherboard එක අරන් නැත්නම් 8700 එකත් එක්ක h370 board එකක් ගන්න කියල. ඒත් board එක අරගෙනනම් ඔයා  k series එකට යන්න.

Share: