Is this Motherboard...
 
Notifications
Clear all

Is this Motherboard reliable.?

1 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

Gigabyte B550M DS3H මෙි motherboard එක Ryzen 3 3100 or 3300x එකකට හොදයි ද?

1 Answer
0

ඔයා පස්සේ ryzen 5000-series cpu එකකට upgrade වෙන්න ඉනවා නම් ඔය motherboard එක හොදයි. හැබැයි ඔයා දැනට Ryzen 3 එක්ක budget build එකක් නම් කරන්නේ B450 Motherboard එකක් අරන් අනිත් parts වලට සල්ලි ඉතුරු කරන්න.

Share: