Is this items are C...
 
Notifications
Clear all

Is this items are Compatible each other?????

1 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

මේ items එකිනෙකට compatible ද?  මම අලුතෙන් PC එකක් හදන්න යන්නෙ අනේ මට උදව්වක් දෙන්න..මේ සම්බන්ධ පොඩි දැනුමක් තිබ්බත් ලොකු දැනුමක් නෑ අනේ කොහොමද අප්ප ඔච්චර වචන මතක තියාගන්නෙ ඒවට නම් දාන උන් ට පිස්සු නැත්තම් මට පිස්සු... : )

01. CORE I5 4430 4TH GENERATION PROCESSOR
02. H81 4TH GENERATION MOTHERBOARD
03. 8GB DDR3 DESKTOP RAM
04. GTX660 2GB VGA
05. 1TB HDD
06. 120 GB SSD
08. GAMING POWER SUPPLY [6/8 PIN]
09. GAMING CASING Z 2
10. 115X SOCKET COOLER

NEED YOUR HELP  !!!!!!!!!

1 Answer
0

Parts ටික හොදට තෝරලා තියෙනවා, ඕකෝම compatible. හැබැයි Power supply watt ප්‍රමාණය දාලා නැහැ,  පහළ website link එකේ මේ parts ටික enter කරලා අවශ්‍ය power supply watt ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. එකට ගැලපෙන power supply එකක් ගන්න.

https://outervision.com/power-supply-calculator

Share: