Is msi A320M PRO VD...
 
Notifications
Clear all

Is msi A320M PRO VD/S V2 worth?

3 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

mama msi a320m pro vd/s v2 board ekak daala Ryzen 3 2200G CPU ekak ekka aluth build ekak kala.Eth mage yaluwo hamoma kiyanawa me board eka maha jarawak kiyala? E kathawa aththada?

3 Answers
0

ඔයා use කරල තියෙන ram වල speed එක මොකක්ද ? සාමාන්‍යෙන් 3200mhz , 3000mhz වගේ ram එකක් use කරනවනම් කිසි ප්‍රශ්නයක් නෑ.මම දන්න විදිහටනම් ගොඩක් A320 board වලට xmp විදිහට high speed memory support. පොඩ්ඩක් check කරල බලන්න ඒක.  ඔය board එකෙන්. hdmi port එකක් m.2 socket එකක් නැති එක තමා ඕකෙ සාමාන්‍යෙය භාවිතයේදි එන ගැටලු.

0
Topic starter

Me board eka gaming valata hodaida?

Durability eka athin ehema?

0

මේ board durability නම් ප්‍රශ්නයක් නෑ ඒත් එයාල recommend කරන්නෙ normal business computers  වලට ගොඩක් ලොකු gaming intensive task වලට recommend කරන්නෙ නෑ

Share: