Notifications
Clear all

internet

1 Posts
2 Users
0 Reactions
182 Views
0
Topic starter

ai lankave internet sevirese provides la unlimited paceges denne natte vena rataval vala

hama pacege ekama unlimited  ai lankave ehema natte SLT,dialog,mobitel

mokak da mekata hetuva?

1 Answer
0

අපේ රටේ තියෙන ආයතන වලින් තවමත් internet සදහා අනෙක් රටවල් වලට සාපේක්ෂව වැඩි මුදල් අය කිරීමක් කරන බව තමයි කියන්න තියෙන්නේ.

ඒ වගේම peak /offpeak විදිහට මේ ලබාදෙන data වෙන්කිරීම ඒ වගේම මාසය අන්තිමට අපි මුදල් ගෙවපු මේ data පාවිච්චි නොකලත් reset වීම වගේ දේවල් වලින් විශාල මුදලක් උපයා ගන්නව.

මෙය තාක්ෂණික වශයෙන් ඉදිරියට යන රටක් තුලදී සුළු මුදලකට ගන්න පුළුවන් වෙන්න ඕන. මේ සදහා විදිමත් සැලසුම් රජය හරහා නියාමනය වීම අවශ්‍යයි කියන එකයි මගේ අදහස.

Share: