intel xmp ready
 
Notifications
Clear all

intel xmp ready

3 Posts
2 Users
0 Reactions
191 Views
0
Topic starter
aiye intel xmp ready kiyana aken mokkada wenen? mama meta kalinut meka ahuwa. answer ekak nati nisai new topic eka dalama ahuwe.
3 Answers
0

XMP - Extreme Memory Profile කියන්නෙ RAM එක overclock කරන්න motherboard එකේ තියෙන settings profile එක. මේකෙන් OC කරපු RAM පාවිච්චි කරද්දි පහසුවෙන් ඒක කරගන්න හැකියාව ලැබෙනව.

0
Topic starter

RAM OVER CLOCK KARANNA PULUWAN KIYALA HOYA GANNE KOHMDA? ME RAM OVERCLOCK KARANNA PULWNDA?

0

සාමානයෙන් RAM එකක් (DDR3 - DDR4) නිකුත් කරද්දි මේවට Default වේගයක් තියෙනව. උදා - DDR 4 - 2400 Mhz. හැබැයි මේවම RAM හදන Factory වලින්ම මේ වැඩි වේග වලට (2666Mhz / 2800Mhz) test කරල OC RAM විදිහට එවනව. මෙතනදි කියන්නෙ SYSTEM එක අපි XMP දාල overclock කරොත් මේ RAM මේ වැඩි වේග වලින් වැඩ කරයි කියල.

එහෙම නැතුව උනත් අපිට සාමාන්‍ය RAM එකක් අරන් මේවල Timing වගේම Voltages වෙනස් කරල කියල තියෙන වේගයට වැඩි වේගයකින් වැඩ කරවන්න ඒ කියන්නෙ Overclock කරන්න පුලුවන්.

හැබැයි OC කරද්දි මේව නියමිත පමණට වඩා power එක පාවිච්චි කරන නිසා ඕනවට වඩා රත් වෙනව. ඒ නිසා unstable performance / blue screen වගේම පිච්චිල යන්නත් ඉඩ කඩ තියෙනව.

Share: