Intel vs ryzen
 
Notifications
Clear all

Intel vs ryzen

2 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter

Gaming pc ekakata godakma honda intel 9400f da nattan ryzen 5 3600 da. Streaming karanne, graphic design, video editing krne na. Games wtrai play karanne.

Intel or ryzen da gaming walata hodatama optimize karala tiyena CPU???

2 Answers
0

මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගොඩක් ලේසි. Gaming වලට නම් ලේසිම දේ මේ CPu දෙකේම games play වෙන විදිහ බලන එකයි. පහත Video එක බලන්න. CPU දෙකම ඉතාමත් හොදයි Gaming වලට.

Game එකෙන් Game එකට CPU දෙකේ FPS ගාන පොඩ්ඩක් වෙනස් වෙනව. නමුත් 60FPS වලින් පස්සෙ ඒ වෙනස් වීම අපට දැනෙන්නෙ වත් නැහැ. හොද GPU එකක් දාගන්න අමතක කරන්නෙපා.

https://www.youtube.com/watch?v=IV0TG6Wy-eQ

0
Topic starter

Thank you aiye. Intel cpu walata godak games optimize krla tyne kyla man ahala tynwa.eka attada?

Share: