Intel vs ryzen
 
Notifications
Clear all

Intel vs ryzen

2 Posts
3 Users
0 Reactions
263 Views
0
Topic starter

Mata gamming walata pc akk hadaganna onee...intel danawanam i5 9600k akk danna onee habi ekata cooler ekk enneth naa rtx 2080wage graphics card akk plug karannath baa bottleneck wenawaa...ryzen 5 3600 akk daala hadanna baluwee ekatanam cooler ekath enawa,rtx 2080ti unath bottleneck wenne naa...ithim man gamming walata hadana nisaa ryzen 5 3600 akk daala bild aka karana eka hamapaththenma hodida??? වැඩිදුරටත් mata me gana පැහැදිලි karala denna plzz????

2 Answers
0

කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. සමාන්‍යෙන් කියන්ව games වලදි බලන්නෙ processor එකක clock speed එක කියල ඒක හරි දැන් මේ දෙකේදි වෙනස එන්නෙ boost clock එකේදි ඒත් 0.4Ghz වගේ එකක්. සාමාන්‍යෙන් boost clock එකකට processor එක යන්නෙ අවශ්‍යම උනොත් cooling එහෙම ප්‍රශ්නයක් නැත්නම් ඉතින් processor එකක් අපිට හැම තිස්සෙම boost clock එකෙන් වැඩ කරයි කියල හිතන්න බෑ.මේකෙ base clock දෙකේ වෙනස 0.1 වගේ පොඩි ප්‍රමානයක් නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ එකනම්. අනික cache memory amd එකේ සැලකිය යුතු ප්‍රමානයකින් වැඩි නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඔයාට extra theads වලින් games ගහනගමන් stream වගෙ කරනවනම් ඒවට support එකක් උනත් ගන්න පුලුවන්. ryzen වලදි අවම වශෙන් 3000Mhz or above speed එකකට ram දාන්න. ram වල speed එක කෙලින්ම බලපානව performance වලට ryzen එකක. intel වලනම් 2666Mhz හො 3000Mhz දැම්මත් ප්‍රමානවත් ගොඩක් ලොකු එකකට යන්න ඕනෙ නෑ

0

ඔව්, ඔයා amd ryzen gaming build එකක් හදන්න. හැබැයි ඔයා කියපු හේතු ටික එච්චර වලංගු නැ.

RTX 2080ti එකට 9600K සහ 3600 cpu දෙකම bottleneck වෙනවා. විශේෂයෙන්ම 1080p වල game ගැහුවොත් එ CPUs මදි RTX 2080ti එකට. 1440p, 4K වල නම් bottleneck එක අඩු වෙලා යනවා. RTX 2080ti එකට ගැලපෙන්නේ 9700K/3700X වගෙ cpu එකක් නැත්තං 9600K එක 5.1ghz වලට overclock කරන්න ඔනි.

මෙ cpu වලට ගැලපෙන්න RTX 2070 super වගේ graphic cards ඔයා 1080p නම් game ගහන්නෙ. උපරිම rtx 2080 super එකක් දන්න පුලුවන්.

එ cpu දෙකම gaming performance අතින් එක වගෙ stock speeds වලදී. 9600K එක 5.0+ghz overclock එකක් දැම්මෙ එකෙ 3600 එකට වඩා gaming වලට හොදයි. හැබැයි ryzen cpu එකෙ rendering,streaming (multicore) performance එක වැඩි එකෙ threads ගාන එහෙම වැඩි නිසා. තව 3600 එකෙ ගානත් අඩුයි සහ cooler එකකුත් එනවා. ඉතින් ඔයා කිව්වා වගෙ overall බලද්දී AMD 3600 එක හොඳයි 9600K එකට වඩා.

Share: