intel vs amd cpu
 
Notifications
Clear all

intel vs amd cpu

1 Posts
2 Users
0 Reactions
237 Views
0
Topic starter

intel wala gen aken gen akata cpu maru karaddi motherboard akath maru karanne wenawane ath amd wala ahema one nane da?

1 Answer
0

ඔව්. ගොඩක් වෙලාවට AMD සමාගම තමන්ගෙ Socket එකක් හදුන්වල දුන්නම මේකට අවුරුදු කීපයක් යනකම් support කරනව.මේක පාරිභෝගිකයන් විදිහට අපිට වාසියි. ඒත් intel සමාගම තමන්ගේ socket එකක් වැඩිම උනොත් Support කරන්නෙ CPU generation 2කට විතරයි.

අලුත්ම 8th gen එකේදි LGA 1151 වලින්ම CPU එක release කරාට 6th / 7th gen motherboard වලට 8th gen CPU support කරන්නෙ නැහැ. නමුත් හරියට බැලුවොත් අලුත් CPU වලත් power requirement එක සමානයි. RAM එකත් 2666 වලට support කරන්න පුලුවන්. මේ හැකියාව තියාගෙන intel සමාගම 8th gen lock down කරල තියෙනව අලුත් 8th gen chipset වලට විතරක්.

ලෝකයෙ  අනෙක් රටවල් ගොඩක් දැන් AMD වලට හැරෙන්න පටන් අරගෙන. ඒ වගේම stock market එකෙත් AMD shares වල වැඩිවීමක් තියෙනව.

Share: