Notifications
Clear all

Intel vs AMD

1 Posts
2 Users
0 Reactions
170 Views
0
Topic starter

Intel i5 11400F , AMD ryzen 5 3600 processor walain gtx 1650 super vga ekatat galapena bottleneck wenne Nathi editing walatai gaming walatai hodama processor Eka mokadda...??

1 Answer
0

ඒ cpu දෙක video editing වාග් multicore වැඩ වලට performance සමානයි හැබැයි gaming වලදී i5 11400F එකේ performance වැඩි. ඒ නිසා i5 එක හොදයි.

මේ cpu දෙකෙන්ම gtx 1650S එක bottleneck වෙන්නේ නැහැ, මේ cpu වලට rtx 2070/3060 වෙනකම් යන්න පුළුවන් 1080p වලදී.

හැබැයි i5 යනවා නම් අනිවරෙන් reviews බලලා b550 motherboard එකක් තෝරාගන්න, ගණන් අඩුම b550 boards වල performance ප්‍රශ්න තියෙන්න පුළුවන්. තව stock cooler එක වෙනුවට tower air cooler එකක් ගන්න එක හොදයි.

Share: