Intel VPRO Feature
 
Notifications
Clear all

Intel VPRO Feature

1 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

intel vpro feature එක ගැන හැදින්වීමක් කරන්න පුලුවන්ද ???

1 Answer
0

intel Vpro කියල කියන්නෙ intel සමාගමේ hardware features එකතුවකට දාල තියෙන නමක්. මේකට intel සමාගමේ Hyperthreading, Turbo Boost , VT-x, VT-d, Trusted Execution Technology වගේ දේවල් ඇතුලත් වෙනව. මේක සදහන් කරද්දි ගොඩක් වෙලාවට තරු ලකුණක් දාල ඊට අදාල වෙන Features සදහන් කරනව.

 

Share: