intel tiger lake 11...
 
Notifications
Clear all

intel tiger lake 11gen

1 Posts
2 Users
0 Reactions
137 Views
0
Topic starter

Intel tiger lake 11th gen proceser september 2 realese කරනව නේද අලුතෙන් i5 notebook එකක් ගන්න ඒක එනකන් හිටියට පාඩු නැද්ද කොයි කාලේ වගේ notebook ලංකාවට ඒවිද?

1 Answer
0

මේ අවුරුද්දෙ අන්තිමටම වගේ ඒවි ඒත් ඒක ඉතින් වෙනස් වෙන්න පුලුවන් .ඉන්න පුලුවන් නම් ඉන්න global release එක වෙනකන් මොකද laptop series processors powerful වෙන්න පුලුවන් 11gen එකේ

Share: