Intel® Pentium® Processor G620 update to Intel® Core™ i5-2500 Processor
දැනට මගේ තියෙන Pc එක
- · Intel® Pentium® Processor G620
- · MotherBoard H61MXE-V
- · Ram 4GB
- · Power Supply 300w
- · VGA ASUS Geforce GT 610
1.මේ system එකට update කරන්න පුලුවන්ද? (පහළ)
- · Intel® Core™ i5-2500 Processor
- · RAM 8GB
- · VGA GTX750Ti
2.මොනවගේ ප්‍රශ්ණ එන්න පුලුවන්ද?
3.තව මොනවද වෙනස් කරන්න වෙන්නේ (mother board ඒක වෙනස් නොකර)?
4.මේ motherboard එකෙන් pc එක තව update කරන්න පුලුවන්ද?
Ow. Oya 2nd gen 3 gen cpu ekkata wunath yanna puluwan. Oyage motherboard ekkata compatible ewa balla puluwan me link ekken -
http://www.pc-specs.com/mobo/Foxconn/Foxconn_H61MXE-V/632/Compatible_CPUs
Oyage Power supply ekka oya dala thiyana ewata yannawanam aduma 400-450w ekkata yanna wenna ekka para 500w ekkata yanna ekka wediya hodai.
Ram ekka 8gb one stick ekkak wenuwata 4gb ddr3 1333Mhz stick 2 yanna ekka wediya hodai.
Gpu ekka nvidia gtx 680 / 980 wage yanna puluwan thawa performance wedi karaganna puluwan amd r9 280x ekka wunath awulk ne.
GTX 750TI / GTX 760 card එකට සමාන performance තියේන AMD Graphic cards මෝනවද ?
MotherBoard H61MXE-V එකට 3rd gen intel core i5 processor එකක් install කරනවා නම් BIOS update කරන්න ඕනෙද ?
Ow oyata bios update ekkan passe oya cpu ekka installed karanna puluwan. Hebei mulin 2nd cpu ekkak dala bios update karala thami okka danna one.
කොහොමද BIOS UPDATE එක කරන්නේ ?
වෙබ් site එකේ නම් කියන්නේ 3rd gen support කියලා.
web site link එක
http://www.foxconnchannel.com/ProductDetail.aspx?T=motherboard&U=en-us0000567
Samma hara company motherboard ekke bios upgrade karala aeth motherboard ewanna mata mathaka widiyata okka 2nd gen ekkak. oyata ganna shop ekken hala ballanna. Okka update karapu ekkak nam kelenma use karanna puluwan ehema nemei nam oya mulunma 2nd generation cpu ekkak dala bios upgrade karala 3rd generation cpu ekkak danna wenne. Oya ganna shop ekkatama kiayanna karala dai.
h61 motherboad එකට bios update එකකින් පස්සෙ 3rd gen processors support කරනව පුලුවන් නම් 3rd gen එකකටම මාරුවෙන්න. ඔයා processor එක ගන්න shop එකෙන්ම update එක කරගන්න බලන්න. මොකද update එක අතරතුර current එහෙම නැති උනොත් motherboad එකම විසි කරන්න වෙයි. තම 4gb ram එකක් දාන්න.
gtx 760 එකට සමානව යනෙ නම් r9 270x එක. නැත්නම් r9 270 එක ඒත් ඒ card එකේ performance නම් 750එකට වඩා වැඩී
තව 2.5inch sata ssd එකක් දාල ඒකට os and programs install කරන්න.
මම දැනටමත් මේ board එකේ අවුරුදු 4කට කලින් ගත්තේ 2nd gen processor එකක් එක්ක BIOS update වැඩේ මට කරන්න බැරි ද ?
Ow puluwan hebei tikka sankirna weddak. Mokkak hari veradunoth hari power loss wunoth motherboard ekka ain karanna wennath puluwan. Mama danna widiyaya bios upgrade ekkata ganne 200/- wage gannak.
Oya karannawanam mulinma oyage mb ekke model number harita gelapenna bios official motherboard ekke brand ekke web ekken download karaganna one.
http://www.foxconnsupport.com/download.aspx
Ita passe karanna wediya me link ekken ballanna.
BIOS Update එකෙන් පස්සේ Intel(R) Core(TM) i5-3470 CPU @ 3.20GHz processor එකට මාරු උනා
Hard Disk එකත් SSD එකට මාරු උණ.
- Intel(R) Core(TM) i5-3470 CPU @ 3.20GHz processor
- MotherBoard H61MXE-V
- Ram 8GB (4GB X 2)
- Power Supply 500W
- VGA ASUS Geforce GT 610
ඊළගට VGA Card ඒක තමා...
Intel(R) Core(TM) i5-3470 CPU @ 3.20GHz processor එක gaming වලට කොහොමද ??
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 1 Online
- 27.1 K Members