intel Pentium G Ser...
 
Notifications
Clear all

intel Pentium G Series CPU History

2 Posts
2 Users
0 Reactions
152 Views
0
Topic starter

Intel Pentium G Series eka gana pahadili kirimak dennako..mula idalama.eke gen eka,cpu eke umber ekath ekka wenas wena feature gana wage dewal gana.

2 Answers
0

intel සමාගමේ Pentium කියන නම පටන් ගත්තෙ 1995 නිකුත් කරපු 5 වෙනි පරම්පරාවෙ (intel 486 එකෙන් පස්සෙ).

Pentium 1, II, III, IV විදිහට ආපු CPU වලදි Pentium කිව්වෙ intel සමාගමේ Consumer Lineup එකේ හොදම CPU වලට. ඒ උනත් Core Nomenclature එකට (Core2Duo, Core i3, Core i5) ආවම Pentium කියල නම් කෙරුනෙ Consumer Line up එකේ තියෙන පහසුකම් අඩුම / මිළ අඩුම CPU Solution එකට. මේක Core line up එකේ 6th gen වෙනකම්ම ආවේ 2Core 2 Thread Solution එකක් විදිහට.

අනික් Core CPU වල තිබුන Pentium G එකේ නොතිබුන දේවල් අතරට

  • Optane memory support
  • Hyper threading
  • Vpro options
  • Turbo Boost

සහ තවත් intel technology වගයක් ඇතුලත් වෙනව. මේකෙන් Turbo Boost සහ Hyper threading ඇරුනම Gaming සහ අනෙක් කටයුතු කරන්න මේ අනික් intel Technology අවශ්‍ය වෙන්නෙ නැහැ.

මොකද මේවා Corporate sector එකට Office වල ලොකු සහ නිවැරදි ගණනය කිරීම් වගේ (අපි හදන සාමාන්‍ය ගණන් නෙමෙයි) දේවල් වලට ඕන වෙන Instruction sets.

දැනට නිකුත් කරල තියෙන intel G series CPU list එක මෙතනින් බලන්න.

https://ark.intel.com/products/series/77772/Intel-Pentium-Processor-G-Series

0
Topic starter

Thanks broo....

 

Share: