Notifications
Clear all

Intel Or AMD

1 Posts
2 Users
0 Reactions
181 Views
0
Topic starter

Gaming වලට PC එකක් හදන්න ඕනේ. Intel 12600K ද R7 5800X ද හොඳ. Mother bord price එක්ක බලද්දි දෙකට එක ගානක් වගේ තමයි යන්නේ.

1 Answer
0

ඒ cpu දෙක අතර gaming performance වල ලොකු වෙනසක් නැහැ, දෙකම හොඳ cpu දෙකක්. 3d rendering, video editing වගේ දේවල් බලද්දී i5 12600K එකේ ටිකක් performance වැඩි හැබැයි එකත් software එක අනුව වෙනස් වෙනවා. (Benchmark source : techspot).

Share: