Intel Optane memory...
 
Notifications
Clear all

Intel Optane memory in AMD Mother Boards

2 Posts
2 Users
0 Reactions
235 Views
0
Topic starter

Intel optane memory pahuskama AMD motherboards walata support krnwada. 2nd gen 3rd gen AMD MBs walata. e wagema NVME support krnwa nam eka motherboard spec eke NVME support kylama enwada. Mage gawa tyne gigabyte sniper B7 MB ekak (6th gen MB).

Eke 32 Gb/s kyla m.2 ekak tynwa. (M Key) eth kohewath NVME support krnwa kyla naha. Mekata NVMe ekak dammoth full performece ganna pluwanda NVME eke

2 Answers
0

ඔයාගෙ පලවෙනි ප්‍රශ්නෙ තමයි intel optane amd motherboad වලට support කරනවද කියන එක. කෙටියෙන්ම කියුවොත් නැහැ දැනට කිසිම amd motherboard එකක් intel support කරන්නෙ නෑ

දෙවෙනි ප්‍රශ්නෙ තමයි gigabyte sniper b7mb කියන board එක nvme support කරනවද කියන එක උත්තරේ ඔව්. nvme කියන්නෙ (non volatile memory express ) කියන එකට ඒක connect වෙන්නෙ m key එකක් තියෙන PCIE m.2 slot එකකින් මේ motherboard එකේ තියෙන විදිහට මේක sata හා PCIE 4 හා 3 කියන දෙකේම ඒව වැඩ කරනව ඉතින් මේ motherboard එකට nvme එකක් දැම්මට අව්ලක් නෑ. අනික් කාරනාව sata only m.2 වල nvme වැඩ කරන්නෙ නෑ වගේම nvme only slot වල sata m.2 ඒවත් වැඩ කරන්නෙ නෑ. ඒ විදිහෙ slots තියෙනව අලුතින් එන dual m.2 board වල

0
Topic starter

Thank you very Much

Share: