Intel Optain Memory
 
Notifications
Clear all

Intel Optain Memory

1 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter

Intel Systems වල ඇති Intel Optain Memory technology එකට සමාන කිසියම් technology එකක් AMD Systems වලත් තිබේද ?

1 Answer
0

තියෙනව amd ලගෙ 3oo series motherboard වලින් ඉහල ඒවට support කරන AMD storemi කියන software එකෙන් amd වලදි අපිට ඕනම ssd එකක් Optane එකක් වගේ cache device එකක් විදිහට use කරන්න පුලුවන් හැකියාව තියෙන්ව. ඒත් AMD  company එකෙන් storemi driver එක march 31 ඉදන් නවත්තල තියෙනව. අලුත් update එකක් දෙන්න කියල මේ මාසෙ අන්ත්ම වගේ වෙද්දි. ඉතින් ඒක එනකන් ටිකක් බලන් ඉන්න වෙයි ඒක ආවම update එකක් දෙන්නම්

 

Share: