intel k series and ...
 
Notifications
Clear all

intel k series and b series mother board

1 Posts
2 Users
0 Reactions
246 Views
0
Topic starter

intel 12600k cpu arun eka b660 motherboard ekakata dammoth eke overclock karanna vitharai neda bari eke uparima Turbo Frequency eka ganna puluwan neda b series motherboard walinuth

1 Answer
0

Officially B660 chipset වල සියලුම intel cpu models වල default turbo-boost behaviour එකෙන් ලැබෙන උපරිම frequency ලබාගන්න පුළුවන්.

හැබැයි මේක ඇත්තටම motherboard model එක අනුව වෙනස් වෙනවා. ඒවල තියෙන විවිද vrm design, power limits, bios වෙනස්කම් නිසා cpu එකක ලැබෙන performance වෙනස් වෙනවා. ඒ නිසා reviews බලලා ඔයාට ගැලපෙන හොඳ motherboard එකක් තෝරාගන්න ඕනි.

https://youtu.be/r3o1Ebk_jCA

https://youtu.be/_b2oZHGe3G0

 

 

Share: