Intel i7.9000f vs r...
 
Notifications
Clear all

Intel i7.9000f vs ryzen 7 3000x

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

Intel i7 9000f ekata editin & game walata hoda nathnam ryzen 7 3000x eka da

1 Answer
0

CPU වල names හරියට කියන්න. i9 9000f හො amd 3000x කියලා cpu නැ.

මං හිතන්නේ ඔයා අහන්නෙ intel i9 9700F vs amd 3700x වෙන්න ඇති.

Gaming වලට නම් i9 9700F ටිකක් හොදයි 3700x එකට වඩා එකෙ single core performance වැඩි නිසා.

Video editing වගෙ multicore workload වල amd 3700x එකෙ performance වැඩි එකෙ smt (multithreading) තියෙන නිසා. හැබැයි premiere pro වගෙ software වලින් intel intergrated graphics හරහා h.264/h.265 acceleration කරන්න පුලුවන් නිසා amd වලට වඩා වැඩි video editing performance ගන්න පුලුවන් h264/265 videos edit කරනවා නම්.

ඔයා gaming සහ premiere pro වලින් video edit කරනවා නම් intel i9 9700 එක ගන්න, i9 9700F එක ගන්න එපා එකෙ intergrated graphic නැති නිසා.

ඔයා blender, software compliers, software encoding only video editing වගෙ අනිවාර්යයෙන් multicore භාවිතා වෙන දෙවල් කරනවා නම් විතරක් amd 3700x එක ගන්න.

මං ඔයාට recommend කරන්නෙ i9 9700 cpu එක.

Share: