INTEL I7 ගැන
 
Notifications
Clear all

INTEL I7 ගැන

3 Posts
2 Users
0 Reactions
162 Views
0
Topic starter

INTEL I7 10700K 10 GEN processor ekada wada hoda, INTEL I7 11700 11 GEN processor ekada wada hoda

3 Answers
0

Official Launch එකෙන් පස්සෙ Benchmarks / comparisons ඒවි. එතකොට පැහැදිලිවම බලන්න පුළුවන් වේවි.

0
Topic starter

ඒකට කොච්චර කල් යාවිද

0
Topic starter

i7 11 gen eke Processor Base Frequency,Max Turbo Frequency ewa gen 10 ekata wada gsalakiya yuthu pramanayak adui neda,ethakota wada hoda gen 10 eke processor ekada

Share: