Intel i5 9600k VS R...
 
Notifications
Clear all

Intel i5 9600k VS Ryzen 3600x

0 Posts
1 Users
0 Reactions
58 Views
0
Topic starter

මෙම ප්‍රොසෙසර් දෙකෙන් Intel i5 9600k VS Ryzen 3600x

ඒඑම්ඩ් ප්‍රොසෙසරයේ කොර් සහ ත්‍රෙඩ් 6 Cores, 12 Threads @3.8GHz Max Boost Clock Up to 4.4GHz

ඉන්ටෙල් ප්‍රොසෙසරයේ කොර් සහ ත්‍රෙඩ් 6 Cores, 6 Threads @3.7GHz,Max Turbo Frequency4.60 GHz  Coffee Lake.

වැඩි කොර් සහ ත්‍රෙඩ්  ඒඑම්ඩ් ප්‍රොසෙසරයේ  තිබෙන අතර , 

ඒඑම්ඩ් ප්‍රොසෙසරයේ

Total L1 Cache 384KB | Total L2 Cache 3MB | Total L3 Cache 32MB

ඉන්ටෙල් ප්‍රොසෙසරයේ Cache 9 MB Intel® Smart Cache
වැඩි කැෂ් මෙමරි මතකයක්  ඒඑම්ඩ් ප්‍රොසෙසරයේ  තිබෙන අතර ,
ඒඑම්ඩ් ප්‍රොසෙසරයේ  TSMC 7nm FinFET
ඉන්ටෙල් ප්‍රොසෙසරයේ 14 nm
අවම නැනොමීටර ප්‍රමනයක් ඒඑම්ඩ් ප්‍රොසෙසරයේ  තිබෙන අතර ,
ඒඑම්ඩ් ප්‍රොසෙසරයේ   System Memory Specification DDR4 3200MHz 
ඉන්ටෙල් ප්‍රොසෙසරයේ                                                      DDR4-2666MHz 
වැඩි  මෙමරි බෑන්ඩ්විත්  ඒඑම්ඩ් ප්‍රොසෙසරයේ  තිබෙන අතර ,
ඒඑම්ඩ් ප්‍රොසෙසරයේ     PCIe 4.0 x16   
ඉන්ටෙල් ප්‍රොසෙසරයේ PCIe 3.0 x16
වැඩි  මෙමරි බෑන්ඩ්විත්  ඒඑම්ඩ් ප්‍රොසෙසරයේ  තිබෙන අතර ,
ඒඑම්ඩ් ප්‍රොසෙසර‍ය Ryzen 3600x  UserBenchmark හිදී  Intel i5 9600k ඉන්ටෙල් ප්‍රොසෙසරය වඩා වැඩි කර්‍යක්ශමතවයක් පෙන්නුම් කරන්නෙ ඇයි ?
Share: