Intel i5-8600K Memo...
 
Notifications
Clear all

Intel i5-8600K Memory Overclocking

1 Posts
2 Users
0 Reactions
115 Views
0
Topic starter

i5-8600k, asus prime z370-p  එකක් use කරල හදන pc එකකට use කරන්න හොඳ 16GB(2x8GB)  RAM kit එක මොකක්ද? RAM overclock කරනවනම් stable RAM frequency එක 3200, 3600, 4000 ප්‍රශ්නයක් වෙනවද? RAM overclock කිරීම මගින් සැලකියයුතු perfomance වෙනසක් වෙනවද?

 

1 Answer
0

Ram speed වැඩි වෙද්දී performance වැඩිවීමක් තියෙනවා.

සාමාන්‍යයෙන් 3200mhz තමයි හොදම balance එක තියෙන්නේ price vs performance. අවශ්‍ය නම් උපරිම 3600mhz යන්න. ඊට වඩා (4000+mhz) යද්දී performance වැඩි වීම ගොඩක් පොඩි, සල්ලි අපරාදේ.

https://youtu.be/I0zGeb9M8zM

https://youtu.be/D_Yt4vSZKVk

Share: