Intel i5 3570
 
Notifications
Clear all

Intel i5 3570

1 Posts
2 Users
0 Reactions
210 Views
0
Topic starter

i5 3570

B75 motherboard

8Gb DDR3 ram

Mekata rx 570 4gb wage card ekakda honda naththm R9 380 wge ekakda or gtx 1050?

Meke thwa upgrade krnwnm monwda krnna oni?

 

1 Answer
0

ඔයා ගේ Motherboard එකේ pcie 3.0 තියන හින්දා RX 570  card යන්න. Bottleneck වෙන්නේත් නෑ. Ram එක DDR 3 4GB STICK දෙකකට යන්න. SSD sata type එකක් අරන් එකට boot drive එක විදියට පාවිච්චි කරන්න එතකොට හොද performance එකක් ගන්න පුලුවන්.

Share: