Notifications
Clear all
Intel i5
Hardware Issue
1
Posts
2
Users
0
Reactions
171
Views
0
December 29, 2019 9:18 am
Topic starter
ayye,intel i5 7th gen processor ekei i5 8th gen processor ekei loku kapiipenena wenasakam monawada......???
Answer
Add a comment
Add a comment
1 Answer
0
December 30, 2019 3:03 am
ඒ දෙකේ ලොකු වෙනස්කම් ගොඩක් තියෙනව performance වල. අපි i5 8500 8th gen processor එක හා 7500 7th gen processor එක සැලකුවොත්
7th gen එකේ cores 4 i thread 4i ඒත් 8th gen එකේ cores 6යි thread 6යි ඒක නිසා 8th gen එකේ multitasking ඒ කියන්නෙ program කිහිපයක් එකපාර වැඩ කිරීමේ හැකියාව වැඩිවෙලා තියෙනව.
අනික් දේ 7th gen එකට වඩා 8th gen එක 0.3Ghz විතර boost clock එක වැඩී.
අනික cache memory capacity එකත් වැඩී වගේම high speed ram 2666Mhz දක්වා ram support කරනව.
Add a comment
Add a comment
Forum Information
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 1 Online
- 27.1 K Members
Our newest member: Jeewan Mahesh
Latest Post: Microsoft Surface
Forum Icons:
Forum contains no unread posts
Forum contains unread posts
Topic Icons:
Not Replied
Replied
Active
Hot
Sticky
Unapproved
Solved
Private
Closed