Intel G41 speaker s...
 
Notifications
Clear all

Intel G41 speaker sound issue

2 Posts
2 Users
0 Reactions
293 Views
0
Topic starter

Intel g41 mother board ekk thiyennne .... sound drivers okkoma dammma...... handfree  ekaaa gahuwahama sounds wada speakers gahuwahama sounds wada naa .... photos ekkk dammma

2 Answers
0

handfree එකක් ගැහුවම වැඩනම් PC එකේ හෝ port එකෙ අව්ලක් වෙන්න බෑ. සමහර විට ඔයාගෙ speaker එකේ ප්‍රශ්නයක් ඇති.
ඒ වගේම ගොඩක් speaker වලට USB Power දෙන්න ඕන වෙනම. ඒ ගැනත් බලන්න.

0
Topic starter

Speakers okkoma cheack kara ewa WADA karanwa ........ casing ekee essaraha headphone port ekata headphone ekkkk bageta gahuwata passee ..... pitipassee speakers wadaa karanwa .....

Share: