Intel CPU stock vs ...
 
Notifications
Clear all

Intel CPU stock vs Aftermarket cooler?

4 Posts
3 Users
0 Reactions
214 Views
0
Topic starter

Photo eke tiyena specification thamai mage PC eke tiyenne. Gaming waladi 75-80C vage enawa. stock cooler eka maru karala after market air cooler ekakata giyot loku wenasak tiyeida? fan noise ekat adu weida meeta wada?

4 Answers
0

ඔව් ගොඩක් දුරකට අඩු වෙයි intel stock cooler එකට වඩා හොද branded cooler එකක් දාගන්න improvement එකක් තියෙයි

0
Topic starter

Liquid cooler ekak dana eke value ekak tiyeda me system ekata?

0

උපරිම 80C නම් යන්නෙ Liquid Cooler එකක් ඕන වෙන එකක් නෑ.Air Cooler එකක් ප්‍රමානවත්.

0
Quote from Chandula-Pc guide on August 2, 2020, 11:52 am

ඔව් ගොඩක් දුරකට අඩු වෙයි intel stock cooler එකට වඩා හොද branded cooler එකක් දාගන්න improvement එකක් තියෙයි

overclock කරන්නෙ නැත්නම් liquid cooler එකකට යන්න ඕනෙ වෙන්නෙ නෑ

Share: