Notifications
Clear all

Intel CPU

4 Posts
2 Users
0 Reactions
220 Views
0
Topic starter

Aluth intel desktop CPU wala base clock eka adu wena reason ek mokd

4 Answers
0

ඔයා මොන cpu ගැන ද කියන්නේ, model numbers එකක් කියනන්.

0
Topic starter

example ekk widiyat gattot intel 10700, 10400 wage CPUs. mewage base clock eka godak adui but boost clock eka AMD compared processors (intel 10700 vs AMD 3700, intel 10400 vs AMD 3600) gantama wage tiyenaw. mehema awanne mokk hari special reason ekk tiyenawd?? Specially gaming, coding wage weda waladi proformance wala wenasak wewid??

0

CPU වල clock speed කියන්නේ එක අගයක් විතරයි, එක මත විතරක් performance බලපාන්නේ නෑ. Clock speed වලින් විතරක් performance බලන්න පුළුවන් එකක් generation එකේ සමාන cpus දෙකක් අතර විතරයි (විශයෙන්ම amd vs intel clock speed සමාන කරලා වැඩක් නෑ). Cpu, graphic card වල specifications sheets බලලා performance කියානන් බෑ.

ඒ වෙනුවට හරියට cpu අතර performance වෙනස බලන්න benchmarks බලන්න ඕනි. ඔයා කරන වැඩේ අනුව (gaming, coding, video editing...) ඒවල අදාල benchmarks තියෙනවා තියෙනවා run කරලා බලන්න පුළුවන්. ගොඩක් කට්ටිය ඒ benchmarks වල results දානවා YouTube සහ website වල (gamersnexus, linustechtips, techspot මම recommended කරන හොඳ review/benchmarks sites). ඒවලින් ඔයාට හරියට බලාගන්න පුළුවන් cpus, graphic cards වගේ දේවල් අතර performance වෙනස.

0
Topic starter

ok. Thanks for your guidance..

Share: