Intel Core vs AMD R...
 
Notifications
Clear all

Intel Core vs AMD RYZEN

1 Posts
2 Users
0 Reactions
212 Views
0
Topic starter

Amd ryzen 5 5600x cpu එක රැපියල් 86000 මිලකට අරගෙන වටිනවද? එහෙමත් නැත්නම් intel core i7-10700 cpu එක හොදද? intel 10700 එකද නැත්නම් RYZEN 5600X එකද වඩා හොද? දැන් තියන මිලත් එක්ක බලද්දි? (1440p 144Hz gaming) වලට    

         ඉක්මනටම reply ඒකක් ඕනේ 🙄please help me 

1 Answer
0

Gaming performance (1080p) බැලුවොත් ryzen 5600x එකේ performance වැඩි හැබැයි 1440p resolution යද්දී වැඩිපුර load එක වැටෙන්නේ gpu එකට, ඒ නිසා cpu අතර තියෙන performance වෙනස වැඩක් නැතුව යනවා.

i7 එකට ගිහිල්ලා ඉතුරු වෙන සල්ලි ටික graphic card එකට වියදම් කරොත් වැඩිපුර fps ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ අවස්ථාවේදී i7 එක හොඳයි.

Share: