Intel Core i7 8550U...
 
Notifications
Clear all

Intel Core i7 8550U CPU

10 Posts
3 Users
0 Reactions
257 Views
0
Topic starter

Intel Core i7 8550U CPU processor . eka i7 unata cores 4ine thiyenne aiye. Me processor eka anith i7 ewa wage hoda nadda.

10 Answers
0

මෙහෙමයි 8550u කියන්නෙ 8th gen u series low power processor එකක් එකෙ 4cores 8 threads තියෙනව ඒ කියන්නෙ 7th gen gaming chip (HQ series) එකක තියෙන cores ගානයි threads ගානයි . Eka 7th gen i7 u series processor එකක තියෙන performance. එක නිසා දැන් එන 8th gen gaming processors (H series) වල cores 6කුයි thread 12කුයි තියෙන්ව.

ඔයා ඕක ගන්න යන්නෙ මොන වගේ වැඩ වලටද

0
Topic starter

Meka mage Laptop eke pros eka aiye. 3D, video  editing & games okkotama thama gaththenam.  godakma advance weda wlatanam neme. Lap ekata nisa wenna athi neda echchra perfomances naththe.

0

ඔයාගෙ ලැප් එකේ මොඩල් එක කියන්න

0
Topic starter

Acer E5-576G-801H

0

මෙහෙමයි මචන් මන් ගාවත් තියෙන්නෙ hp 8th gen i7 ekak 8550u and 940mx vga එකක් තියෙන. මෙකයි  ඔයගෙයි මගෙයි දෙන්නගෙම ලැප් වල තියෙන්නෙ එක fan එකයිනෙ ඒක නිසා ගොඩක් වෙලාවට premiere render එහෙම slow මගෙ එකේ සාමාන්‍යෙන් පැය 2 ක් වගේ යනව 2GB video එකක් render කරන්න. මේ processor එකේ base clock speed එක අඩුයිනෙ boost clock එකනෙ වැඩී. ඒත් rendering යද්දි laptop එක ගොඩක් heat වෙනව fan වල ප්‍රශ්නෙ නිසා ඒක නිසා ගොඩක් වෙලාවට processor එක අඩු speed එකකින් render කරන්නෙ.අනික gpu එකත් high end laptop gpu එකක් නෙමෙයි එක නිසා එහෙම තමා මචන්. මගේ after effect එහෙම ලොකු ලොකු plugin දැම්මම හිරවෙනව මගේ එකත්

0

හොද cooling pad එකක් use කරන්න එකෙන් සාමන්‍යෙන් හොද improvement එකක් ගන්න පුලුවන්

Mage eka pro havit 4 fan ekak. Unity eken gatte 3kata wage

0
Topic starter

thanks mcn. mage lap eka aulak na neda. 112,000kata gaththe.  ara cpu ekai MX150 VGA ekai

0

එ ගානට අව්ලක් නෑ මචන්. පස්සෙ පුලුවන්නම් ssd එකක් දාගෙන ඒකට os එක දාගන්න ඒකෙන් speed වෙයි තව 

0
Topic starter

eka thama.. danma bane warrenty thiyenawane.. SSD dammoth power supply awlak yanne nathi weida

0

ප්‍රශ්නයක් නෑ. SSD එකක් දාන්න Slot එකක් තියෙනවනම් ඒක Upgrade කරන්න පුලුවන්.

Share: