Intel Core i7 11700...
 
Notifications
Clear all

Intel Core i7 11700k Processer එකට Cooler එකක්

1 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter

මට දැනගන්න ඕන
Intel Core i7 11700k processer එකට මේ Cooler දෙකෙන් මොකද්ද හොඳම ?
A) ASUS ROG STRIX LC 120 RGB
 B) ASUS ROG STRIX LC 240 RGB
මේ දෙකෙන් මොකද්ද ගැලපෙන්නෙ?

1 Answer
0

240mm cooler එකක යන එක වැඩ සුදුසුයි, විශේෂයෙන්ම video editing, rendering, livestream කරනවා නම්.

Share: