(Intel core 13 9100...
 
Notifications
Clear all

(Intel core 13 9100 vs Intel core 9100f) pradana wenasa mokakda

1 Posts
2 Users
0 Reactions
216 Views
0
Topic starter

me deke pradana wenasa mokakda.please help me....

anith ayatath dana ganna...udawwak wei..

1 Answer
0

Intel ලගේ F අකුර තියෙන cpu වල onboard Intel HD graphics එන්නෙ නැ. ඔයා 9100F එක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන් graphic card එකක් ගහන්න ඔනි. ඒ ඈර cpu දෙකම speed එක අතින් සමානයි, 9100F එක ගන්න අඩුයි onboard graphic නැති නිසා.

ඔයා graphic card එකක් දාලා gaming pc එකක් ගන්නවා නම් 9100F එකක් දන්න. Office/home පාවිච්චියට graphic card එකක් නැති pc එකක් නම් 9100 එක ගන්න.

Share: