Notifications
Clear all

Intel boards

1 Posts
2 Users
0 Reactions
240 Views
0
Topic starter

aiye mama i3 3rd gen use pc ekak ganna hithagena innwa video editing igena gnna.. yaluwek kwwa gigabyte board ekak dala hadagnna kyla.. eth shop eken intel board ekak thama denwa kwwe.. editing walata intel motherboard eka awlak nedda..

1 Answer
0

සාමාන්‍යන් Computer එකේ Performances කෙරෙහි Motherboard එකේ බලපෑම බොහෝම අඩුයි....... ඉතින් Intel Motherboard එකක් use කළා කළාට ප්‍රශ්ණයක් නෑ....... ඒත් ඉතින් RAM Slot 4ක් එහෙම තියෙන PCI Express x16 Slot එකක් වැඩි USB Port ගාණක් එහෙම තියෙන Motherboard එකක් ගන්න බලන්න....... මොකද ඒක ඔයාට ඉදිරියට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.......

Share: