Intel, AMD build or...
 
Notifications
Clear all

Intel, AMD build or Mac mini

8 Posts
2 Users
0 Reactions
376 Views
0
Topic starter

hello,
mata budget eka 1 i 75k tynw. Man godak welawata adobe photoshop, illustrator dekama ekata use krnawa.(version 2021) indesign/ after effect igena gannath innw.
mage budeget ekatama M1 mac mini ekak gannath puluwn. delowak athara thani wela inne . 🙂 . Danata GTX 1050Ti ekak tynw. anith parts nm patta ghl tynne. mata AMD hari INTEL build ekata yanawata wada mac mini ekakata yana eka hodai neda?
AMD adobe programs optimize nathi seen ekak tynw neda.

kauru hari kiynnako mage budget ekata AMD, INTEL walata yana ekada hoda nttm M1 Mac mini ekak ganna ekada hoda? VGA ganna nm dn salli nee. 🙂 Intel hari AMD recomended karanawa nm parts tikakuth kiynna. mn check krl balannam.

Thanks

8 Answers
0

ඕයාගේ තියෙන pc එකෙන් gtx 1050ti සහ ඉතුරු parts වලින් නැවත භාවිතා කරන්න පුලුවන් ප්‍රමාණය අනුව(case, psu, hard drives) ඔයාට i7 12700F දක්වා වගේ යන්න පුළුවන් ඒ budget එකට.

CPU performance සැලකුවොත් i7 12700F එකක m1 mac mini එකකට වඩා දෙගුණයක් multicore performance තියෙනවා. GPU performance වලදී nvidia/amd gpu සහ apple m1 gpu හරියට සංසඳය කරන්න අමාරුයි හැබැයි දළ වශයෙන් ගතොත් m1 එකේ ටිකක් performance වැඩි හෝ සමාන වෙනවා.

ඔයාට pc එකකට ගියොත් වැඩිපුර performance සහ ඉස්සරහට cpu, gpu, ram, storage upgrage කරන්න හැකියාව ලැබෙනවා. M1 mac mini එකක් pc එකකට වඩා ගොඩක් පොඩි ඉඩක් භාවිතා කරන්නේ, විදුලි පරිහරණය සහ ශබ්දය අඩුයි.

Software අතින් සැලකුවොත් adobe software windows සහ mac os දෙකම වැඩ හැබැයි Finalcut pro වගේ software නම් mac os පමණයි.

මේ කරුණු ටික සහ තව හොයලා බලලා ඔයාට සුදුසු option එක තෝරාගන්න.

Pc එකකට parts බලනවා නම් 16GB ddr4 3200/3600mhz+550 watt psu+512gb nvme m.2 ssd+case

  • i7 12700F + B660 motherboard
  • i7 12600K + B660
  • Ryzen 3700x + B450/550
  • Ryzen 5600x + B550

ඔයාගේ budget එකට ගැලපෙන computer shop website වලින් prices බලන්න.

0
Topic starter

@gadgets Thank you aiye help ekata, Mn beri welawath M1 mac mini ekak gaththoth mata adobe photoshop, illustrator ekata aulk nathuwa krganna puluwn weida.

Thawa after effect igena ganna inne. ethakota illustrator, after effect ekata weda krnna puluwn weida smooth.

M1 mac mini eka ganna hithan inne, geniyannath leesi nisa. mata ara softwares aulk nathuwa ekata smoothly run karaganna puluwn weida. nttm wena option tyda ewage computers.

Thanks again help ekata

0

Adobe software mac os supported, ඒවා කොච්චර හොදට වැඩි ද කියලා හරියටම බලන්න නම් ගොඩක් reviews තියෙනවා online බලන්න.

0
Topic starter

Thanks

0
Topic starter

@gadgets Aiye, Mn parts tikak select kara. Me tika aulk nathuwa weda karaganna puluwn weida.

Processor: Ryzen 5 5600x
Ram : 16 Gb corsair vengence
Motherboard B450 (Ryzen5 ekata meka aulk ne neda?)
GTX 1050 Ti 4GB
VS 550 powersupply

 

SSD, Hard disk tynw.

0

ඔව් ඒ parts ටික හොදයි, හැබැයි b450 motherboard ගද්දී එකට ryzen 5000-series supported BIOS version එක තියෙනවද බලලා ගණන්.

0
Topic starter

@gadgets hello aiye. Man podi research ekak kara. M1 mac mini wala adobe photoshop run karaddi lag ekak enawalu. eka tikak fix karalalu, eth api use karanne 2020 wage parana versions nisa e aul ehemama thiyei neda? anika crack versions nisa.

ithin mn baluwa ryzen ekakata yanna. Mn anthimata parts tika confirm karagaththa. balannko aulk nedda kiyl.

AMD RYZEN 5 5600X
MSI B450 GAMING PLUS MAX

T-FORCE GAMING NIGHT HAWK RGB 16GB (2 X 8GB) 3600MHZ (meke api 16Gb ekak witarak tyna ekak ganna ekada hoda nttm 8x2 tyna kit ekak ganna ekada hoda? *** CORSAIR VENGEANCE LPX 16GB DDR4 3200MHZ mekada ara kit ekak tyna ekada hoda?)

ADDLINK S70 LITE 256GB SSD NVME PCIE GEN3X4 M.2

CORSAIR CV550 550W 80+ BRONZE

 

Thanks

0

Apple M1 mac වල අලුත් arm architecture භාවිතා කරන නිසා පරණ intel mac වලට හදපු software හොඳටම run වෙන්නේ නැහැ. ඒ නිසා අනිවරෙන් M1 වලට හදපු අලුත්ම photoshop version එක ගන්න වෙනවා සහ මම දන්න තරමින් mac os වල crack software භාවිතා කිරීමට අමාරුයි.

ඔයාගේ pc එකේ parts ටික හොදයි, ඒ motherboard එකට ryzen 5000 series supported. 8gb x 2 ram වලට යන්න, එතකොට dual channel නිසා වැඩිපුර performance ලැබෙනවා 16gb x 1 වලට වඩා. 3600mhz ram kit එකට යන්න, එකෙනුත් ටිකක් වැඩිපුර performance ලැබෙනවා සහ ලොකු මිල වෙනස් නැහැ නේ.

Share: