Intel AC-9462 wifi ...
 
Notifications
Clear all

Intel AC-9462 wifi drive Error

2 Posts
3 Users
0 Reactions
258 Views
0
Topic starter

windows 11/asus x512j laptop eka wifi driver eka automatic wada karanne nathuwa yanawa driver update kara eth hariyanne na windows 11 reinstall karalath baluwa eth tikak wela thibila aye nathi una driver update karamath tikak wela gihin aye wada nathi wenawa driver eka uninstall karala aye install karalath baluwa

2 Answers
0

Windows 11 updates වලදි බොහෝ විට හරියයි. පරණ Driver version එකක් දාල බලන්න. Windows 11 වල තාමත් ඔය වගේ ගැටළු තියෙනව

0

Microsoft එකෙන් auto install වෙන drivers default select වෙලා තියෙන්නේ වෙන්න ඕනේ. මේ YouTube video එකේ විදියට කරලා බලන්න. මගේ නම් හරි ගියා.

https://www.youtube.com/watch?v=6xORzlOuUgg

Share: