Intel 9th Gen CPU (...
 
Notifications
Clear all

Intel 9th Gen CPU (F Model)

6 Posts
4 Users
0 Reactions
183 Views
0
Topic starter

intel 9th Gen cpu වන core i3-9100F/core i5-9400F/core i7-9700f සහ BIOS update නොකර භාවිතා කල හැකි motherboard යොදා ගනිමින් කල හැකි PC build ඒකක් කල හැකිද.

ස්තුතියි.

6 Answers
0

මට ප්‍රශ්නය නම් පැහැදිලි නෑ. ඔබ අසන්නෙ bios update නොකර intel 9400F processor සමග බාවිතා කල හැකි motherboard ද?

0

සාමාන්‍යෙන් B365 හා z390 motherboard මේ cpu එකත් එක්ක out of the box support කරන්ව. මේක overclock කරන්න බැරි එකක් නිසා z390 එක ගැනීම අනවශ්‍ය දෙයක්. ඔයා b365 mobo එකකට යන්න. කෙසෙවෙතට් ගන්න කලින් shop එකෙන් double confirm කරගන්න මොකද motherboard එකේ brand එක අනුවත් වෙනස් වෙන්න පුලුවන් ඒකයි.

0
Topic starter

ඔව්.මගේ අතින් වැරදිමක් වෙලා මට කියන්න ඔන උනේ 9th gen "F" CPU ඒකක්යොදා ගනිමින්...

thank you chandula-pc guide මට දැනගන්න ඔන උනේ ඒ දේවල් භාවිතා කරලා pc guide වලින් youtube video ඒකක් කරන්න පුලුවන් ද කියලා.... සහ මොන වගේ motherboard ඒකක් හරි යයිද කියලා ගොඩක් තැන් වලදි කරන්නේ Motherboard ඒකේ BIOS update කරලා computer ඒක assemble කරන ඒකනෙ.මගේ වැඩි කැමැත්තක් නෑ ඒ් දේට.

 

0

math haduwe i5-9400F build ekak, mama gatte msi b360 gaming pro carbon motherboard ekak nanotek.lk eken, gaddi nikn ahuwa bios update karanna onida kiwwa eyala kiwwa update karanne nathuwa 9th gen ekak ba kiwwa e nisa eyalama update karala dunna

0

Bios update karana eke kisi waradak na. Hari widihata nm aluth cpu nodamath motherboard eke bios eka update karala thiyagana oni. E updates wala security patches saha podi performance improvements enawa.

0

@k-tharanga ඔබට අපගෙන් pc එකක් සාදවාගැනීමට අවශ්‍ය නම් info@pcguide.lk යන email ලිපිනයට email පනිවිඩයක් යොමු කරන්න නැත්නම් අපගේ FAcebook පිටුව හා සම්බන්ද වෙන්න

Share: