Notifications
Clear all

intel 12 gen

2 Posts
2 Users
0 Reactions
292 Views
0
Topic starter

intel 12th gen release wenne kawadda

budget build walata use karanna puluwanda

LGA 1700 da socket eka

video ekak oniii

2 Answers
0

Intel 12th gen desktop cpu release වෙන්න නිෂ්ශිත දිනයක් දීලා නැහැ. මේ අවුරුදදේ අග හෝ ඊළග අවුරුදේ මුල වගේ වෙයි.

Budget build එකක් නම් අලුත්ම generation එකට යන්න ඕනිම නැහැ, සමහර විට කලින් generation එකේ cpu, motherboard අඩු මිලට හොයාගන්න පුළුවන්.

0
Topic starter

tnx

 

Share: